• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියළු පෙරපාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් – ඇමැතිනි පවිත්‍රා

26 June 2020
in දේශීය

දිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඇහැළියගොඩ ආසනයේ පෙරපාසල් ගූරුවරුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා විශේෂ හමුවක් අද දින (26) ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පැවැති අවස්ථාවේදී.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය “රට විවෘත කර අදට දවස් 45 ක් වෙනවා. රට විවෘත කිරිමත් සමග අප රටේ දෙමව්පියන්ගෙන් ලැබුනු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබාදෙන පෙරපාසල් විවෘත කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස. රජය ඒ පිළිබදව අවධානය යෙමු කොට, පෙරපාසල් ගුරුවරු සමග සාකච්ඡා කර තීන්දුවක් ගනු ලැබුවා පෙරපාසල් විවෘත කිරිමට අවස්ථාව සැලසීමට. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ විශේෂඥ උපදෙස් සැළකිල්ලට ගනිමින් දිවයිනේ සියළු පෙරපාසල් සියයට 50 ක පමණ ධාරිතාවයකින් විවෘත කිරිමට මින් පසු ඉඩකඩ ලැබෙනවා. පාසල් ආරම්භ කිරිමටත් බලාපොරොත්තුවක් ඉදිරියේ දී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීන්දුව ගනු ලැබුවා.”

Post Views: 4
Previous Post

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට

Next Post

ආගම් විවේචනය කරන පක්ෂ හා පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීම ජනතාව සතු වගකිමක් – ලාන්සා කියයි

editor

editor

Next Post

ආගම් විවේචනය කරන පක්ෂ හා පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීම ජනතාව සතු වගකිමක් - ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved