27 April 2024
#දේශීය

අදියර දෙකක් යටතේ සියලුම පාසල් යළි ඇරඹෙයි

සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *