• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුරුවරුන්ට එන්නත්කරණය පසු පාසල් විවෘත කිරීමට ඉඩ සැලසෙයි – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

11 June 2021
in දේශීය

පාසල් ගුරුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තුළින් ඉදිරි කාලයේදී පාසල් විවෘත කිරීමට හැකියාව ඇති බව රජයේ වෛද්‍ය න්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මේ වන විට පාසල් වසා ඇති අතර ලංකාවේ සිටින තුන් ලක්ෂයකට අධික ගුරුවරුන්ට එන්නත් ලබා දෙන්නටයැයි අප සංගමය විසින් දැනුම් දී ඇති අතර ඒ තුළින් පාසල් විවෘත කිරීමේ අවස්ථාව ඇති බවයි. බ

එසේම ඒ මහතා පවසා සිටියේ වයස අවුරුදු 60ට වැඩි පිරිසට එන්නත්කරණය කිරීමෙන් දැනට මැරෙන සංඛ්‍යාව සියයට 90කින් අඩු කර ගත හැකි බවයි. එසේම දැනට 40- 50ත් ප්‍රමාණයක් මියයන අතර එම සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යාවට අඩු කිරීමට සති 4ක් විතර පමණ ගත වන බවය හෙතෙම කියා සිටියේය.

ආර්ථික වැදගත් කොටස්වලට ලබා දෙන විට අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම එන්නත් ලබාදීම කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

තීරණයක් නැති බව කියු සංචරණ සීමා ලබන 21 දක්වා දිර්ඝ කරයි – යුධ හමුදාපති

Next Post

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්

editor

editor

Next Post

SLT-MOBITEL වෙතින් නවක තාක්ෂණික ව්‍යවසායකයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved