• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛසරය පවිත්‍රාට හැදුනාට ජී.එල්ට නැහැලු

23 January 2021
in දේශීය

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමඟ ඇය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නොමැති ඒ මහතාගේ මාධ්‍ය අංශය පවසයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු එතුමාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ පවුලේ සාමාජිකයන්ටද ඇතුළු කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනයෙහි යෙදෙන්නට සිදුවිය.

ඒ අනුව, අමාත්‍යවරයා සහ පවුලේ සාමාජික පිරිසත්, ඔහුගේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වී ඇත.

 

 

Post Views: 8
Previous Post

ආර්ථික අභියෝග ජය ගැනීමට සංචාරක මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගත යුතුයි -රාජ්‍ය ඇමැති ලාන්සා

Next Post

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

editor

editor

Next Post

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved