• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

දැවැන්ත සැපයුම් අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීම්

22 April 2026
in පුවත්, විදෙස්
ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය ඇලුමිනියම් වෙළඳපොළ මේ වන විට ‘කළු හංස’ (Black Swan) සිදුවීමකට, එනම් අනපේක්ෂිත සහ දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකි අර්බුදයකට මුහුණ දී සිටින බව ලොව ප්‍රමුඛ පෙළේ වෙළඳ සමාගමක් වන Mercuria හි ලෝහ විශ්ලේෂකයෝ පවසති. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එරට ඇලුමිනියම් උණු කිරීමේ මධ්‍යස්ථාන (Smelters) අක්‍රිය වීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.
මැදපෙරදිග කලාපය වාර්ෂිකව ගෝලීය ඇලුමිනියම් සැපයුමෙන් 9%ක් හෙවත් මෙට්‍රික් ටොන් මිලියන 7ක පමණ ධාරිතාවකට හිමිකම් කියයි. ප්‍රවාහන, ඉදිකිරීම් සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයන්හි අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන ඇලුමිනියම් සැපයුම මෙලෙස අඩාල වීම, මෙම සියවසේ මූලික ලෝහ (Base metals) ක්ෂේත්‍රයේ ඇති වූ විශාලතම සැපයුම් කම්පනය ලෙස ද හඳුන්වා දී ඇත.
මෙම අර්බුදය හමුවේ ලන්ඩන් ලෝහ හුවමාරුවේ (LME) ඇලුමිනියම් මිල වසර හතරකට පසු උපරිම අගය වාර්තා කර ඇති අතර, භෞතික වෙළඳපොළේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. පවතින යුද වාතාවරණය හමුවේ සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වුවහොත්, 2026 වසරේ ඉතිරි කාලය පුරා ලොව පුරා දැඩි ඇලුමිනියම් හිඟයක් ඇති වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
Post Views: 14
Previous Post

හීනෙන් කෑගැසූ හත් හැවිරිදි සාමණේර හිමිට අමානුෂික ලෙස පහරදී යකඩ ඇඳක බැඳලා

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු දැන් සිරගතව සිටින බව චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු  දැන් සිරගතව සිටින බව  චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු දැන් සිරගතව සිටින බව චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved