• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැසිකිලියට මුල්ගල තැබීම මට ආඩම්බරයක් 76 වසරට කවුරුත් කරලා නෑ

මන්ත්‍රීනී අම්බිකා සැමුවෙල්

12 June 2026
in දේශීය, පුවත්
වැසිකිලියට මුල්ගල තැබීම  මට ආඩම්බරයක් 76 වසරට කවුරුත් කරලා නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසලක වැසිකිලියක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන විවේචනවලට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිකා සැමුවෙල් මහත්මිය ඊයේ (11) පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රතිචාර දැක්වූවාය. ඇය අවධාරණය කළේ තම දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් ඕනෑම කාර්යයක් කිරීමට තමන් සූදානම් බවයි.
පසුගිය වසර 76 පුරා බලයේ සිටි කිසිදු පාලකයකු ඉටු නොකළ මූලික අවශ්‍යතා ඉටු කිරීම වත්මන් රජයේ වගකීම බව මන්ත්‍රීවරිය සඳහන් කළාය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ කරා යන ගමනේදී මහා පරිමාණ ව්‍යාපෘතිවලට පමණක් සීමා නොවී, බිම් මට්ටමේ පවතින අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා විසඳීමෙන් මෙම ගමන ආරම්භ කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
සමහරුන් මෙම කටයුත්ත සමච්චලයට ලක් කළද, ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම තමන්ට ආඩම්බරයක් බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය. විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඇය සඳහන් කළේ, අපරාධකරුවන් වෙනුවෙන් උපවාස කරන සහ සිරගෙවල්වලට ගොස් ඔවුන්ගේ සැපදුක් විමසන අයට වඩා, දරුවන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම වැදගත් බවයි.
වැසිකිලි ඉදිකිරීමට අමතරව, වත්මන් රජය කඳුකරයේ ආපදාවලට ලක් වූ සියලු ජනතාවට නිවාස ආධාර ලබා දීමටත්, පාලම්, බෝක්කු සහ මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත් දැනටමත් පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. “අපි කියපු දේ අපි කරනවා” යනුවෙන් අවධාරණය කළ ඇය, සමාජ ජීවන තත්ත්වය ඉහළ නංවමින් රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසුවාය.
Post Views: 0
Previous Post

ආර්මේනියානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයෙන් පෙත්සමක්

Next Post

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධූරයට ජේ ක්ලේටන් නම් කෙරේ… ට්‍රම්ප්ගෙන් නව උපායමාර්ගික පියවරක්

Editor TTV News

Editor TTV News

Next Post

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධූරයට ජේ ක්ලේටන් නම් කෙරේ... ට්‍රම්ප්ගෙන් නව උපායමාර්ගික පියවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved