<div dir="auto">සංශෝධනය කරන ලද නව පරිසර පනත ලබන ජූනි 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසර අමාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය ධම්මික පටබැදි මහතා පවසයි.</div> <div dir="auto">වසර 25කට අධික කාලයකට පසුව මෙම පරිසර පනත මෙලෙස සංශෝධනයට ලක් කර තිබීම විශේෂත්වයකි.</div>