• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු නඩුවේ ඊබ්‍රාහිම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටව ගොස් ඇති බවට උදය ගම්මන්පිල චෝදනා කරයි

15 June 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මොහොමඩ් ඊබ්‍රාහිම්ට එරෙහි නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය මෙරටින් පිටව ගොස් ඇති බවත්, ඒ හරහා ඔහුට නඩුවෙන් නිදහස් වීමේ අවස්ථාවක් උදාවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (15) පැවති මාධ්‍ය හමුවකදීය.
නීතිපතිවරයා විසින් ඊබ්‍රාහිම්ට එරෙහිව නඩු පවරා තිබුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු දැනගෙන වසන් කිරීම සහ ත්‍රස්තවාදයට අනුබල දීම යන චෝදනා යටතේය. මෙම නඩුවේ ප්‍රධානම සාක්ෂිකාරිය ලෙස නම් කර තිබුණේ ඔහුගේ නිවසේ සේවිකාව ලෙස කටයුතු කළ කාන්තාවයි. කෙසේ වෙතත්, නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ සාක්ෂිකාරිය විදේශ රැකියාවකට ගොස් ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සාක්ෂිකාරිය විදේශගත වීම හරහා ඊබ්‍රාහිම්ට චෝදනාවලින් නිදහස් වී එළියට ඒමට මඟ පෑදී ඇති බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරය සඳහා ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා, ලේලිය සහ මුණුබුරන් දෙදෙනා මිය ගියද, පසුගිය රජය ඔහුට කිසිදු දේශපාලන සැලකීමක් නොකළ බවත්, වත්මන් මාලිමා රජය ඔහුට දේපළ නැවත භාරදීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ “කළගුණ සලකමින්” සිටින බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.එමෙන්ම, ඉතිහාසයේ ප්‍රථම වතාවට රහස් පොලිස් විමර්ශනයක ප්‍රධාන සැකකරුවෙකු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයටත්, තවත් සැකකරුවෙකු පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ධුරයටත් පත් කර ඇති බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ස්වාධීන විමර්ශනයක් වෙනුවට සැකකරුවන් ලවාම විමර්ශන සිදු කිරීමට කාදිනල් හිමිපාණන්ට අවශ්‍ය වූයේ මන්දැයි යන්න ජනතාවට පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් බව හෙතෙම අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

පීසා ඇණවුමක් මුවාවෙන් ජීවිතය බේරාගත් විදේශීය කාන්තාව

Next Post

සංශෝධිත පරිසර පනත ලබන 24 වනදා පාර්ලිමේන්තුවට

Editor TTV News

Editor TTV News

Next Post
සංශෝධිත පරිසර පනත  ලබන 24 වනදා පාර්ලිමේන්තුවට

සංශෝධිත පරිසර පනත ලබන 24 වනදා පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved