• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

EPF පනතට සංශෝධන ගේනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

13 July 2023
in දේශීය

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමිවිය යුතු ප්‍රතිලාභ සුරැකීම සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී සංශෝධන ගෙන එනබව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය අමතමින් සඳහන් කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මගින් මෙම සංශෝධන ඉදිරිපත් කරන බවයි.

එහිදී සාමාජිකයින්ට නිශ්චිත අවම ප්‍රතිලාභයක් තීරණය කිරීම හෝ අනිකුත් ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායමට සමාන පොලී ප්‍රතිලාභයක් ගෙවීම හෝ ධන මූර්ත පොලියක් ගෙවීම සඳහා මෙම සංශෝධන යෝජනා මගින් මග පෙන්වන බව හෙතෙම පැවසිය.

එසේම මේ වනවිට මේ අරමුදලේ ගිණුම් ලක්ෂ 196 ක් තිබෙන අතර මෙයින් ලක්ෂ 26 ක් විතර සක්‍රීය පවතින බව මන්ත්‍රීවරයා අනාවරණ කලේය.

මොවුන්ට ලැබෙන ප්‍රතිලාභය ඉදිරි 15 වසර තුළ ස්ථීර විය යුතු අතර එහෙයින් සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා පැවසීය.

Post Views: 30
Previous Post

ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන්න – ඇමති ප්‍රසන්න

Next Post

මෙරටට අවශ්‍ය ප්‍රමාණයට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්න පුලුවන් – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති

editor

editor

Next Post

මෙරටට අවශ්‍ය ප්‍රමාණයට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්න පුලුවන් - ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved