• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහ රුපියල් කෝටි 10ක වංචාවක් කර ඇති බව අනාවරණය වේ

3 June 2026
in දේශීය, පුවත්
අභිනව නිවහල් පෙරමුණේ  නායක අමිත් වීරසිංහ රුපියල් කෝටි 10ක  වංචාවක් කර ඇති බව අනාවරණය වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අභිනව නිවහල් පෙරමුණේ නායකයා ලෙස පෙනී සිටිමින් කබානා ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජන ලබාගෙන එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ නමැත්තා රුපියල් කෝටි 10ක පමණ මුදලක් වංචා කර ඇති බව තෙල්දෙණිය පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ පුද්ගලයින් 18 දෙනෙකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර ඇත. මෙම නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී, මාස තුනක් තුළ අදාළ මුදල් පැමිණිලිකරුවන්ට නැවත ගෙවන බව සැකකරු තම නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය කටයුතු කර ඇති අතර, සෑම ඉරිදා දිනකම පෙරවරු 10.00ත් දහවල් 12.00ත් අතර තෙල්දෙණිය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත. අගෝස්තු මස 03 වැනි දින නඩුව යළි කැඳවීමට නියමිතය. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාල මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 10
Previous Post

මැදපෙරදිග රැකියා සඳහා යාමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයින් 3,000කට යළි අවස්ථාව හිමිවේ

Next Post

පසුගිය මාසයේ මාර්ගගත මූල්‍ය වංචා සිදුවීම් 360කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ

Editor TTV News

Editor TTV News

Next Post
පසුගිය මාසයේ මාර්ගගත මූල්‍ය වංචා  සිදුවීම් 360කට අධික සංඛ්‍යාවක්  වාර්තා වේ

පසුගිය මාසයේ මාර්ගගත මූල්‍ය වංචා සිදුවීම් 360කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved