27 April 2024
#දේශීය

අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය ඇමැතිනි සීතිගේ නිරික්ෂණයට

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ඊයේ (08) එම අමාත්‍යාංශයට අනුබද්ධ හාඩි තාක්ෂණ විද්‍යාලයේ නිරික්ෂණයක නිරත විය.

මෙම අවස්ථාවේදි රාජ්‍ය අමාත්‍යවරිය විසින් එහි පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ඉහල දැමිමට සාකච්ඡා කෙරුණු අතර කෘෂී කර්මාන්තය ආශ්‍රිත පාඨමාලාවන් සදහා වැඩි අවධානයක් යොමු කරන ලදි.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමා ඇතුළු රාජ්‍ය නිළධාරින් , ගුරු මණ්ඩලය හා ශිෂ්‍යයින් සහාභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *