• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හුලංනුගේ එකම සිංහල විදුහල වැසීයෑමේ අවදානමක

ගුරුවරුන් නැතිව වසර ගණනාවක් ගතවෙයි

8 May 2026
in දේශීය, පුවත්
හුලංනුගේ එකම සිංහල විදුහල  වැසීයෑමේ අවදානමක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර අධ්‍යාපන කලාපයට අයත් හුලංනුගේ ගම්මානයේ පිහිටි එකම සිංහල විදුහල උග්‍ර ගුරු හිඟය සහ භෞතික සම්පත් නොමැතිකම හේතුවෙන් වැසී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ප්‍රධාන විෂයයන් වන ගණිතය සඳහා වසර පහක සිට ද, ඉංග්‍රීසි විෂය සඳහා වසර තුනක සිට ද ගුරුවරුන් නොමැති බව පාසල් සංවර්ධන කමිටුව පෙන්වා දෙයි. විද්‍යාව විෂය සඳහා පත්කළ ගුරුවරිය ද වෛද්‍ය හේතූන් මත අම්පාර ප්‍රදේශයේ පාසලකට අනුයුක්ත කර ඇති අතර, මේ හේතුවෙන් විශේෂයෙන් 9, 10 සහ 11 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපනය දැඩි අවදානමකට ලක්ව තිබේ.
ආර්ථික අපහසුතා මධ්‍යයේ සියඹලාණ්ඩුව හෝ මොනරාගල වැනි නගරවලට ගොස් අමතර පන්ති සඳහා දරුවන් යැවීමට තමන්ට හැකියාවක් නොමැති බව දෙමාපියෝ පවසති. මීට අමතරව පාසල් ගොඩනැගිලි අබලන් වීම, වැසි කාලයට පන්ති කාමර තෙමීම, ඩෙස්-පුටු හිඟය සහ ආරක්ෂිත වැටක් නොමැති වීම වැනි ගැටලු රැසක් ද මෙහි පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අශෝක පතිරණ මහතා සඳහන් කළේ, කලාපය පුරා පවතින පොදු ගුරු හිඟය මධ්‍යයේ වුවද හුලංනුගේ පාසලට ගුරුවරුන් ලබාදීමට උත්සාහ කරන බවයි. එසේම සුළු අලුත්වැඩියා කටයුතු පාසල් පරිපාලනය මගින් සිදුකර ගත යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 13
Previous Post

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ගුරු හිඟය උග්‍ර වෙයි

Next Post

ශාරීරික දඬුවමින් දැයේ දරුවන් මුදවන්න: දරුවන් දෙදෙනෙකුගෙන් විෂය භාර අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved