• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස්ගතව මෙරටට පැමිණෙනන්ගේ නිරෝධායනය වෙනසක් කිරිමේ සූදානමක් – යුධ හමුදාපති

10 December 2020
in දේශීය

විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් තුළ දින 14 ක් සිදුකරන නිරෝධායනය ඉවත් කිරීමේ සම්බන්දයෙන් අවධානය යොමුව ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුධ හමුදාපතිවරයා කියා සිටියේ මේ වනවිට විදෙස් ගතව සිට පැමිණෙන සියලුදෙනා ගුවන් තොටුපලේදී පී සී ආර් පරික්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් සහ ඉන් පසු නිවෙස් තුළ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීම සිදුවන බවයි.

නමුත් එම තත්ත්වය ඉදිරි කාලයේදී වෙනස් කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

ඊට අදාල නිර්දේශ සම්බන්දයෙන් සාකච්ඡා සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති රාජකාරි අරඹයි

Next Post

කෑගල්ලේ පැණි බෙදා දීමේ ක්‍රමවේදය වැරදියි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී

editor

editor

Next Post

කෑගල්ලේ පැණි බෙදා දීමේ ක්‍රමවේදය වැරදියි - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved