27 April 2024
#දේශීය

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් මාතලේදී 

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධන පිළිබඳ මුල් ළමාවිය දෙමාපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඉරෝෂා ද අල්විස් සහ මනෝ උපදේශන නිලධාරී ඉන්දික රත්නායක මහතා මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්හ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *