27 April 2024
#දේශීය

NMRA දත්ත මැකියාම හොරකමේ අතරමැදි අවස්ථාවක් – රවි කුමුදේශ්

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම හොරකම අතරමැදි අවස්ථාවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ එම දත්ත මැකියාම පක්ෂ දේශපාලන ප්‍රශ්ණයක් කර එම සිද්ධිය යට ගසන්න කටයුතු කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

එසේම කොයි ඇමැති කාලයේදී වැඩිපුර හොරකම් වුනේ යන්න ප්‍රශ්ණය නොව මේ වන වට තිබෙන්නේ හොරකම නවත්වන හදපු ඖෂධ නියාමන අධිකාරිය හොරකම්වලට චෝදනා ලැබිමයි.

එන්නතෙහි අවශ්‍යතාවයට මුවා වෙලා අධික මුදලකට මිලදී ගැනීමේ මාෆියාවක් තිබෙන බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *