• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

25 February 2021
in සංවර්ධන

සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශයේ ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පුර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා හෙට (26 ) දින වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම් පිළිබඳව සොයා බැලීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පසුගිය දා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහි ඉදි කිරීම් ප්‍රමිතිගතව කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා නිලධාරින්ට සහ අදාළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් ලබා දෙන ලදී.

ක්‍රීඩාංගණයේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 40 ක වියදමින් ක්‍රීඩාංගණය හා තණ තීරුව, දෙපස කාණු, හා ජල ටැංකි ඉදි කිරීමට නියමිතය. මේ වර්ෂයේ අප්‍රේල් මාසය වන විට පළමු අදියරේ වැඩ අවසන් කර ක්‍රීඩා තරඟ පැවැත්වීම සඳහා ලබා දීමට නියමිතය.

දෙවන අදියර සඳහා ප්‍රේක්ෂකාගාර, පුහුණු ක්‍රීඩාංගණ, පුහුණු පාසලක් ඉදි කිරීමට නියමිත අතර මේ සඳහා රුපියල් මිලියන 350 ක් වැය කිරීමට නියමිතය. මෙම සියලු ඉදි කිරීම් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දී ඇත.

මෙම අවස්ථාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කමිටු සංවර්ධන සභාපති කමල් ධර්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික කාන්තා ක්‍රිකට් සංවර්ධන සහ මෙහෙයුම් උපදේශක මනෝජ් කාරියප්පෙරුම, රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපති ගිහාන් වීරසිංහ, ලේකම් එරංග ප්‍රසාද් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත්වෙයි

Next Post

මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ – අධිකරණ ඇමැති

editor

editor

Next Post

මං මෝඩයෙක් නෙමෙයි .. විහාර දේවාලගම් පනත වෙනස් කරන්නේ නෑ - අධිකරණ ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved