• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් – බන්ධනාගාර ඇමැති කියයි

30 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇමැතිවරිය අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කරමින් කියා සිටියේ මෙම හස්තය වර්තමාන රජය අපකීර්තියට පත්වන ආකාරයේ යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන බවයි.

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය විසින් මත්ද්‍රව්‍ය වැටලීම් වලට විශේෂ ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වන විට බන්ධනාගාර ගත වී ඇති බවත්, බන්ධනාගර තුළ 11,000 ක් පමණ රඳවා ගැනීමේ හැකියාව මේ වන විට 32,000 ක් පමණ වැඩි වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

කොරෝනා පාලනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර එම හේතුව නිසා මේ වන විට බන්ධනාගාර තුළ විශාල තදබදයක් ඇති ව තිබෙන බව ඇය පැවසිය.

වහාම බන්ධනාගාර තුළ රෝග ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව යෙදවූ බව ද, පිටස්තර පුද්ගලයින් ඒ තුළට යාම වැලක්වීමට මෙන්ම බාහිරින් අහාර භාණ්ඩ රැගෙන ඒම වැලක්වීමට කටයුතු කළ බව ද ඒ මහත්මිය මෙහි දී සඳහන් කළාය.

Post Views: 1
Previous Post

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණ නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන පවසයි

Next Post

කොළඹ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය අඩුවීමක් – විශේෂඥ වෛද්‍ය සුදත්

editor

editor

Next Post

කොළඹ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය අඩුවීමක් - විශේෂඥ වෛද්‍ය සුදත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved