• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බොරු සමාජ ගත කරන්නන් අත්අඩංගුවට ගන්නැයි ඇමැති ටිරාන්ගෙන් නියෝගයක්

25 June 2023
in දේශීය

ජනාධිපති ඝාතන තැතැක් ඇතැයි සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් මේ වනවිට සමාජ ජාලාවල පලවී ඇති අතර එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත.

ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටවන විට ආරක්ෂා කිරීම සිදු කල යුතු ආකාරය පිලිබදව විධිවිධාන හා ක්‍රියා පටිපාටියක් ඇති අතර එම විධිවිධානයන්ට අනුව හා නිශ්චිත ක්‍රියාපටිපටිපාටිය මෙහිදී අනුගමනය කර ඇති බව ඇමැතිවරයා පැවසිය.

එසේම සාමාන්‍යයෙන් මෙම විධිවිධාන හා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්තවනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව ‍යන විටද අදාල අංශවලට දැනුම් දෙනු ලැබේ.මෙසේ දනුම් දෙනු ලැබූ පණිවිඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට හා මාධ්‍ය වෙත ලබාදී වෙබ් අඩවි කිහිපයක මෙන්ම සමාජ මාධ්‍ය වල විශාල කැලඹීමක් ඇති කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ – එංගලන්ත නිල සංචාරය නිමකොට දිවයිනට ලඟා වීමේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරායට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බව ඇමැති ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ – රජය

Next Post

මසුන් ඇල්ලීමට ගිය අයෙකු දියේ ගිලි මරුට

editor

editor

Next Post

මසුන් ඇල්ලීමට ගිය අයෙකු දියේ ගිලි මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved