27 April 2024
#දේශීය

හදුනා නොගත් මළසිරුරක් – මනුෂ්‍ය ඝාතනයක් බවට සැකයක්

පුනරින්, සංගුපිටිය කලපුවේ පුද්ගල මළ සිරුරක් හමු වු බව පොලිසිය පවසයි. 

පුනරින් පොලිසියට ලද තොරතුරක් මත සිදු කල විමර්ශනයේදී මෘත ශරීරය අත් පා ගැට ගැසු පිරිමි මළ සිරුර සොයා ගෙන ඇත.

මෘත ශරීරය මේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීම සඳහා කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

මරණකරුව මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *