• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අප්‍රසන්න තැනක් මට දුන්නේ – ඇමැති තලතා

6 August 2018
in දේශීය

අපිට හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැති බවත් හැදිච්ච ශීලාචාර ජාතියක් ලෙස මනුෂ්‍යයෝ හැටියට හරි දේ කරන්න ඒක වෙච්ච නැති නිසා තමයි විනාශ ගොඩකට මේ රට අර ගෙන ගිහිං තියෙන්නේ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පැල්මඩුල්ල රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමයේ පැවති 125 වන සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහනට එක්වෙමින්.

එහිදී ඇය මෙසේ අදහස් පල කර සිටියේ ” අද කථාවක් ඇති වෙලා තියෙනවා මේ එල්ලුම් ගහ නැවත ගේන්න ඕන කියලා ගමේ එල්ලුම් ගහ අවුරුදු 42 කට ඉස්සෙල්ලා තමයි වැලිකඩ බන්ධනාගාරයේ දී අවසානයේදී චන්ද්‍රපාල කියලා මනුෂ්‍යයෙක් එල්ලලා මැරුවේ. මම ඒ ස්ථානයට ගිහිල්ලා බැලුවා මොකද අපි අහලා තිබුණා විතරයි මේ ගහ උස ද පළලද කියලා දැන ගන්න ඕන නිසා. මගේ හිතට එකගව මේ පිලිබදව යෝජනා වෙලා තියෙනවා නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕන කියන්නේ මේක එල්ලලා හරි මේ දේ නවත්වන්න ඕන කියලා වැරදි දැන ගෙන කරන අය ඉන්නවා නොදැන කරන අය ඉන්නවා. මට අභියෝග රාශියක් ඇවිත් තියෙනවා. අපි භය නම් මේ ආණ්ඩුව ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා නම් අපිට මේවා අයාලේ යන්න ඉඩ දෙන්න තිබුණා. සමහර තැන්වලදී බෞද්ධකම ගැන අපිට මතක නැහැ . අපි බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත් වෙනවා ගමන් අපි දන්නේ නැතිව අපි හිතන්නේ නැති තරගයකට වැටිලා තියෙන්නේ අපිට හිත පාලනය කර ගන්න පුළුවන් නම් අපිට එල්ලුම් ගහක් ඕන නැහැ. මෙතන ඉන්න කෙනෙක් බන්ධනාගාරයක් තුළට නිකං හරි අඩිය තියලා තිබුණා නම් ඔබ කිසි කෙනෙක් වැරදි කරන එක දෙපාරක් නොවෙයි හිතටවත් ගන්නේ නැහැ. ඒ තරමටම ඉතා අප්‍රසන්න ස්වභාවයක් තිබෙන අප්‍රසන්න දේවල් සිදු වන තැනක් තමයි බන්ධනාගාරය ගෑණියෙක් වෙච්ච මට භාරදීලා තියෙන්නේ.

Post Views: 16
Previous Post

ආණ්ඩුවත් , අමෙරිකාවත් ගෝඨාභයට භයයි

Next Post

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය විවෘත කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved