• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනතුරකට ප්‍රථම අනාරක්ෂිත පාලමක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානයට

24 May 2023
in දේශීය

මහනුවර-පේරාදෙණිය මාර්ගයේ මුල්ගම්පොළ මංසන්ධිය අසල පවතින මගී ගුවන් පාලමේ තත්ත්වය පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා නිරීක්ෂණට (19) ලක්විය.

මෙම ස්ථානයේ ගුවන් පාලම භාවිත නොකර දුම්රිය මග භාවිත කිරීම නිසා සිසු දරුවකු පසුගියදා අනතුරට ලක්වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සහ ගුරුවරුන් විසින් පුද්ගලිකව කරනු ලැබූ දැනුවත් කිරීම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කළ අතර මෙවන් අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳ දැනුවත් වූ වහාම ක්‍රියාත්මක වීම සඳහා නිලධාරීන් ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙහිදී මෙම පාලමේ අනාරක්ෂිත බවත් යම් කොටස් දිරාපත් වීමට ලක්ව ඇති බවට නිරීක්ෂණය කළ අතර, කඩිනමින් නඩත්තු කටයුතු කරන මෙන් අදාල නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා මෙහිදී උපදෙස් ලබාදුන් අතර පාසල් නිවාඩුව ආරම්භවීමත් සමඟ එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට හැකියාව පවතින බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. තවද මෙවන් අනාරක්ෂිත ස්ථාන සහ ගැටලුකාරී සිද්ධීන් පිළිබඳ සමාජය හා අදාළ අංශ දැනුවත් කරන සියළුදෙනාටම ස්තූතිය පුද කරන බවද සඳහන් කර සිටියේය.

 

මාතලේ – මහේෂ්

Post Views: 3
Previous Post

ඡනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Next Post

පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් කුසලතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට

editor

editor

Next Post

පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් කුසලතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved