• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැස්සෙන් කොට්ටුකච්චියේ ව්‍යාපාරිකයෙකුට කෝටියක පාඩුවක් පොල් ගෙඩි ලක්ෂයක් ජලයට ගසාගෙන යයි

14 May 2026
in දේශීය, පුවත්
මහවැස්සෙන් කොට්ටුකච්චියේ  ව්‍යාපාරිකයෙකුට කෝටියක පාඩුවක් පොල් ගෙඩි ලක්ෂයක්  ජලයට ගසාගෙන යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධික වර්ෂාවත් සමඟ ගලා ආ දැවැන්ත ජල කඳකට හසුවී ආණමඩුව, කොට්ටුකච්චිය ප්‍රදේශයේ පොල් ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු පොල් තොගයක් ජලයට ගසාගෙන ගොස් තිබේ. ඊයේ (13) උදෑසන ඇද හැලුණු මහවැසි හේතුවෙන් කොට්ටුකච්චිය ජලාශය සහ අවට කුඩා වැව් කිහිපයක් පිටාර ගැලීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇත.
කොට්ටුකච්චිය ජාතික පාසල අසල පොල් ව්‍යාපාරයේ නිරත ඩී.එම්. නිමල් ඒකනායක මහතාට අයත් පොල් ගෙඩි එක්ලක්ෂ විසිදහසකට (120,000) ආසන්න ප්‍රමාණයක් මෙලෙස ජලයට හසු වී තිබේ. දිසිදි පොල් නිෂ්පාදනය සඳහා මාසයක පමණ කාලයක සිට රුපියල් 100 ත් 120 ත් අතර මිලකට වගාකරුවන්ගෙන් මිලදී ගෙන ගබඩා කර තිබූ මෙම පොල් තොගය, ජලාශ පිටාර ගැලීමෙන් පැමිණි ජල කඳට හසුවී ඇළ මාර්ග ඔස්සේ ගසාගෙන ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ව්‍යාපාරිකයා සහ පිරිස මහත් පරිශ්‍රමයක් දරා සිය ජීවිත බේරාගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ජලයට ගසාගෙන යමින් තිබූ පොල් ගෙඩි 20,000 කට ආසන්න ප්‍රමාණයක් බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට උදවු කර තිබේ. කෙසේ වෙතත්, ව්‍යාපාරිකයාට අයත් ලොරි රථයක් ද ජලයෙන් යටවීම නිසා දැඩි හානි සිදුවී ඇති අතර, මෙම හදිසි ආපදාවෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටියි.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය බර්ලින් නුවරදී බබළයි සංචාරක ප්‍රවර්ධනයට දැවැන්ත මෙහෙයුමක්

Next Post

තමිල්නාඩු උසස් අධ්‍යාපන සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සහභාගී වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Miss Grand All Stars  රූ කිරුළ වෙනුවෙන්  ටිෂානි පෙරේරා  තායිලන්තය බලා පිටත්වෙයි

Miss Grand All Stars රූ කිරුළ වෙනුවෙන් ටිෂානි පෙරේරා තායිලන්තය බලා පිටත්වෙයි

14 May 2026
ඇදුම රෝගය හේතුවෙන්  මෙරට  වාර්ෂික මරණවලින් 6%ක්  සටහන් වෙයි

ඇමෙරිකාවෙන් ලැබුණු  DECISIVE නෞකාව  ඓතිහාසික ගමනකින් පසු  ත්‍රිකුණාමලයට ළඟා වෙයි

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ  පැය 5ක තීරණාත්මක මෙහෙයුම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇදුම රෝගය හේතුවෙන්  මෙරට  වාර්ෂික මරණවලින් 6%ක්  සටහන් වෙයි

ඇදුම රෝගය හේතුවෙන් මෙරට වාර්ෂික මරණවලින් 6%ක් සටහන් වෙයි

14 May 2026
ඇමෙරිකාවෙන් ලැබුණු  DECISIVE නෞකාව  ඓතිහාසික ගමනකින් පසු  ත්‍රිකුණාමලයට ළඟා වෙයි

ඇමෙරිකාවෙන් ලැබුණු DECISIVE නෞකාව ඓතිහාසික ගමනකින් පසු ත්‍රිකුණාමලයට ළඟා වෙයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved