අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රා අනතුරින් අතුරුදන්ව සිටි නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් යාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රාවෙන් සොයාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.