ඉන්දියාවේ උත්තර ප්රදේශ් ප්රාන්තයේ ෂාම්ලි හි ජිම් එකක් අසලදී ජනප්රිය හර්යාන්වි ගායක සහ යූටියුබ් නිර්මාණකරුවෙකු වන අන්කිට් බාලියන් නමැත්තාට සදෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
තත්පර 25ක කාලයක් තුළ ප්රහාරකයින් විසින් වෙඩි උණ්ඩ 12කට ආසන්න ප්රමාණයක් එල්ල කර ඇති අතර, මෙම බිහිසුණු ඝාතනය අසල තිබූ CCTV කැමරාවල සටහන් වී ඇත.
















