• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Anthropic සමාගම කැනඩාවේ පළමු දත්ත මධ්‍යස්ථානය සඳහා ගිවිසුමකට

17 October 2026
in පුවත්, විදෙස්
Anthropic සමාගම  කැනඩාවේ  පළමු දත්ත මධ්‍යස්ථානය සඳහා  ගිවිසුමකට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
Claude කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතියේ නිර්මාතෘ Anthropic සමාගම, කැනඩාවේ සිය පළමු දත්ත මධ්‍යස්ථාන ගිවිසුමට එළඹ තිබේ.
Reuters වාර්තාවට අනුව, කැනඩාවේ Nova Scotia ප්‍රාන්තයේ Point Tupper ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථාන ධාරිතාව ලබාගැනීම සඳහා Anthropic සමාගම EverWind සමාගම සමඟ බදු ගිවිසුමකට අත්සන් කර ඇත.
මේ අතර, දත්ත මධ්‍යස්ථාන පරිශ්‍රයක් සහ සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා කැනේඩියානු ඩොලර් බිලියන 10කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව EverWind සමාගම නිවේදනය කර තිබේ. එම ආයෝජනය Nova Scotia ප්‍රාන්තයේ ඉතිහාසයේ පෞද්ගලික අංශයෙන් සිදුකරන විශාලතම ආයෝජනය වනු ඇති බව සමාගම පවසයි.
දත්ත මධ්‍යස්ථානවල ඉහළ විදුලි හා ජල පරිභෝජනය සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් මත ඇතිවන පීඩනය සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ. Anthropic සමාගමේ කැනඩා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී Jacob Glick සඳහන් කර ඇත්තේ, විදුලි පාරිභෝගිකයන්ගේ වියදම් සහ ජල සම්පත් ආරක්ෂා කරමින් ප්‍රාදේශීය ප්‍රජාවන්ටද ප්‍රතිලාභ සැලසීමට සමාගම කටයුතු කරන බවයි.
Reuters වාර්තාවට අනුව, Anthropic සමාගම 2025 වසරේ පරිගණක හා යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.33ක් වැය කර ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමකි.
Post Views: 6
Previous Post

ඇමෙරිකානු ගුවන් ගමන් පාලකයන්ගේ වැටුප් 2.8%කින් ඉහළට

Next Post

ඇමෙරිකා–රුසියා ඩීසල් ගනුදෙනුවට සෙලෙන්ස්කිගේ විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා–රුසියා  ඩීසල් ගනුදෙනුවට  සෙලෙන්ස්කිගේ විරෝධය

ඇමෙරිකා–රුසියා ඩීසල් ගනුදෙනුවට සෙලෙන්ස්කිගේ විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක  මහල් සංකීර්ණයක්

රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක මහල් සංකීර්ණයක්

20 October 2026
සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

20 October 2026
මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

20 October 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

20 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved