• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විභාග ප්‍රතිපල වෙනස් කළාට සමාව ඉල්ලයි!

8 August 2018
in විදෙස්

සිය විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සඳහා පෙනී සිටිය යුතු ප්‍රවේශ විභාගයේ ලකුණු වසර ගණනක් පුරාවට වෙනස් කිරීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාලයක් සමාව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තෝක්යෝ වෛද්‍ය විද්‍යාලය විසින් වසර 2006 පටන් එහි ප්‍රවේශ විභාගයට ඇතුළු වන ශිෂ්‍යාවන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා විභාග අපේක්ෂිකාවන් රැසකගේ ලකුණු වෙනස් කර ඇති බවට අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

වසර 04 කට පමණ මෙම ප්‍රවේශ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් ගේ ද ලකුණු සිතාමතාම අඩු කර ඇතැයි මේ වන විට හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටි.

Post Views: 8
Previous Post

ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්

Next Post

අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

editor

editor

Next Post

අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved