27 April 2024
#සංවර්ධන

පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි නව app එක හදුන්වා දෙයි

පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් වගා ප්‍රවර්ධන සතියෙහි අවසාන දින (09) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා විසින් කොත්මලේ මහවැලි මහා සෑය පරිශ්‍රය අසල පොල් පැල සිටුවීම සහ, පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි පොල් වගාව පිලිබඳ නව app එක හදුන්වාදීමද සිදු කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *