• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා සඳහා අයදුම්පත් කැදවේ – අධ්‍යාපන අමාත්‍යංශය

1 July 2023
in දේශීය

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම එලැඹෙන 04 දින සිට ආරම්භ කරනු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැකි වනු ඇත.

මේ සඳහා අයදුම්පත් යොමු කල හැකිවන්නේ 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් පමණක් වනු ඇත.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක අමතන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටි.

 

Post Views: 29
Previous Post

රටත් රාජ්‍යයත් දෙකම අහිමි කරන රනිල්ගේ ගමන නතර කල යුතුයි – මන්ත්‍රී විමල්

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් සේවකයන් 6000 ක්ට රැකියා අහිමිවෙනවා – ඇමැති නිමල්

editor

editor

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් සේවකයන් 6000 ක්ට රැකියා අහිමිවෙනවා - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved