27 July 2024
#ක්‍රීඩා

අපි පඹයෝද? අපිටත් ආතතියක් තියෙනවා

හිටපු ඇමැතිනි විජයකාලා මහේෂ්වරම් මහත්මිය විසින් පසුගියදා එල් ටී ටී ඊ ය ගෙන ආ යුතු බව කළ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ උතුරේ ජනතාවට රැකියා සහ මත්ද්‍රව්‍ය ප්‍රශ්ණවලට ඇයට ආතතිය ඇති වු අවස්ථාවේදී එවැනි දේ ප්‍රකාශ කළ බව පැවසුවද එවැනි ආතතියක් තමාට ද ඇති බවයි.
කොළඹ ද රැකියා ගැටළු , මත්ද්‍රව්‍ය ගැටළු රැසක් ඇති බවත් එවැනි ගැටළුවලට තමාටද එවැනි ආතති තත්ත්වයක් ඇති නමුත් රටේ ත්‍රස්තවාදීන් ඇති කිරීමට ප්‍රකාශ නොකළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *