• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරුවක්කාලු ඛනිජ වැලි ව්‍යාපෘතියට ආයෝජකයින් කැඳවයි

21 April 2026
in දේශීය, පුවත්
අරුවක්කාලු ඛනිජ වැලි ව්‍යාපෘතියට  ආයෝජකයින් කැඳවයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
පුත්තලම, අරුවක්කාලු හුණුගල් නිධිය ආශ්‍රිතව පවතින වටිනා ඛනිජ වැලි සම්පත් උපයෝගී කරගනිමින් නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා ආයෝජකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ (EOI) කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයාගේ කැබිනට් සංදේශයකට අනුව මෙම තීරණය ගෙන ඇත.
අරුවක්කාලු හුණුගල් නිධිය මතුපිට පසෙහි අන්තර්ගත ඛනිජ වැලි වෙන් කිරීම සහ එම පසෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන පිළිබඳ ආයෝජන අවස්ථා සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණයි. මීට පෙර ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පෞද්ගලික සමාගම් සමඟ එළඹ තිබූ ගිවිසුම්වල පවතින නීතිමය ගැටලු සහ අධිකරණයේ පවතින නඩුකර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් හරහා සුදුසුම ආයෝජකයා තෝරා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘති කමිටුවක් සහ කැබිනට් මණ්ඩලය මගින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් (CANC) පත් කිරීමට ද අනුමැතිය ලැබී තිබේ. මෙහිදී පරිසර අමාත්‍යාංශයේ නිරීක්ෂණවලට යටත්ව කටයුතු කිරීම අනිවාර්ය වන අතර, තෝරා ගන්නා ආයෝජකයා එම පාරිසරික කොන්දේසිවලට අනුකූල විය යුතුය.
මෙම ස්වභාවික සම්පත් මගින් මෙරට ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම රජයේ අරමුණ වී තිබේ.
Post Views: 15
Previous Post

SpaceX හි ඩොලර් ට්‍රිලියන 1.75ක වටිනාකම මස්ක්ගේ පරිකල්පනය මත රඳා පවතින බවට මත පළ වෙයි

Next Post

නිල්වලා ලවණ බාධකයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ගෙවීම කඩිනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
නිල්වලා ලවණ බාධකයෙන්  පීඩාවට පත් ගොවීන්ට  වන්දි ගෙවීම කඩිනම් කෙරේ

නිල්වලා ලවණ බාධකයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ගෙවීම කඩිනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved