• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආසියාවේ අනාගතය තීරණය වන්නේ උප්පැන්න අනුපාතයන්ගෙන් නොව තරුණ පරපුරේ බලාපොරොත්තු මතයි

11 July 2026
in පුවත්, විදෙස්
ආසියාවේ අනාගතය තීරණය වන්නේ  උප්පැන්න අනුපාතයන්ගෙන් නොව  තරුණ පරපුරේ  බලාපොරොත්තු මතයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආසියානු සහ ශාන්තිකර කලාපය අද වන විට දශක කිහිපයකට පෙර නොවූ විරූ ආකාරයේ විශාල ජනවිකාස වෙනස්කම්වලට මුහුණ දී සිටී. බොහෝ රටවල් උපත් අනුපාත පහළ යාම සහ ජනගහනය වේගයෙන් වයස්ගත වීම වැනි අභියෝගවලට මුහුණ දෙන අතර, තවත් සමහර රටවල් තම විශාල තරුණ ජනගහනයේ ශක්තිය නිසි ලෙස භාවිතා කිරීමට උත්සාහ කරයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය ඇලෙක්සැන්ඩර් බොඩිරෝසා මහතා පෙන්වා දෙන්නේ, ජනවිකාස වෙනස්කම් හුදෙක් සංඛ්‍යාලේඛන හෝ උප්පැන්න අනුපාත මත පදනම්ව පමණක් තීරණය කළ නොහැකි බවයි. අනාගතය තීරණය කරන ප්‍රධානම සාධකය වන්නේ තරුණ පරපුරට තමන්ගේ අනාගතය පිළිබඳව පවතින බලාපොරොත්තුවයි.
ජනවිකාස වෙනස්කම් සහ තරුණ පරපුරේ යථාර්ථය සම්බන්ධයෙන් බොහෝ තරුණයින් තවමත් විවාහය සහ දරුවන් ලැබීම යන පවුල් ජීවිතය අගය කරන අතර, වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එවැනි ජීවිතයක් ගොඩනගා ගැනීම ඔවුන්ට ප්‍රායෝගිකව දුෂ්කර වී ඇත. ජීවන වියදම ඉහළ යාම, නිවාස නොමැති වීම, ස්ථාවර රැකියා අවස්ථා අඩුවීම සහ ආර්ථික අසමානතාවය තරුණ පරපුරේ අනාගත බලාපොරොත්තු බිඳ දමයි. විශේෂයෙන්ම තරුණ කාන්තාවන් වැටුප් නොලබන සත්කාරක වගකීම් වැඩි වශයෙන් දරන අතර, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් ඔවුන්ගේ තේරීම් සීමා කරයි. මීට අමතරව අනාගතය පිළිබඳ තරුණයන් තුළ ඇති බිය සඳහා දේශගුණික විපර්යාස සහ පාරිසරික පිරිහීම ද දැඩි ලෙස බලපා ඇත.
ආචාර්ය බොඩිරෝසා අවධාරණය කරන්නේ, නිරෝගී ජනගහනයක් යනු අයිතිවාසිකම් සීමා කිරීමෙන් හෝ තරුණයින්ට පීඩනයක් එල්ල කිරීමෙන් ගොඩනැගිය හැකි දෙයක් නොවන බවයි. තිරසාර විසඳුමක් සඳහා තරුණයින්ට සිය අනාගතය ගෞරවාන්විතව සහ ආරක්ෂිතව තීරණය කළ හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. ගුණාත්මක අධ්‍යාපනය, යහපත් රැකියා අවස්ථා, දැරිය හැකි නිවාස, ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය පහසුකම්, ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලවල් සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය උදෙසා අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීම මෙහිදී වැදගත් වේ.
මෙම ලෝක ජනගහන දිනයේදී අප මතක තබා ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ, ජනවිකාස අනාගතය පෙර තීරණය කළ දෙයක් නොවන බවයි. එය අප අද ගන්නා තීරණ මත රඳා පවතී. අපට සමෘද්ධිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් අවශ්‍ය නම්, තරුණ පරපුරට හුදෙක් අභිලාෂයන් පමණක් නොව, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් බලාපොරොත්තුවක් තබා ගැනීමට අවශ්‍ය කොන්දේසි සපුරා දීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 9
Previous Post

මිරිදිය ඉස්සන් වගාවේ කැපී පෙනෙන වර්ධනයක්

Next Post

2010න් පසු උපන් අයට දුම්කොළ නිෂ්පාදන අලෙවිය තහනම්

Editor TTV News

Editor TTV News

Next Post
2010න් පසු උපන් අයට  දුම්කොළ නිෂ්පාදන අලෙවිය තහනම්

2010න් පසු උපන් අයට දුම්කොළ නිෂ්පාදන අලෙවිය තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved