• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

22 March 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත.

ZenBook Flip 13 යනු HDMI සහ USB Type-A ports ද සහිත ලොව සිහින්ම ලැප් ටොප් පරිගණකයයි. එහි නවතම Thunderbolt 4 USB-C ports දෙකක්ද වේ. නව ප්‍රොසෙසර සහ ග්‍රැෆික්ස්, මෙන්ම 16 GB RAM එක හා 1 TB PCIe® 3.0 SSD මගින් Silky-smooth ක්‍රියාකාරිත්වයක් සහතික කරනු ලබයි.

ZenBook Flip 13 හි ඇති WiFi 6, මගින් අන්තර්ජාලයේ 4K UHD වීඩියෝ සහ දත්ත හුවමාරුව 2.4 Gbps දක්වා රැහැන් මගින් සිදුකෙරෙන දත්ත හුවමාරු වේගයට වඩා වේගයෙන් ගමන් කරවීමට අවස්ථාව සලසා දී ඇත. රැහැන් රහිත සම්බන්දතා වඩාත් උසස් අන්දමින් සිදු කිරීම සඳහා ASUS WiFi Stabilizer සහ ASUS WiFi SmartConnect මෙම ලැප් ටොප් පරිගණකයෙහි ඇතුළත් වන අතර ASUS WiFi Master Premium technology තාක්ෂණයෙන් වයිෆයි ක්‍රියාකාරිත්වය තව දුරටත් ප්‍රශස්ත කර ඇත. ඒ අනුව WiFi signal සහ දmobile hotspots සමඟ බාධාවකින් තොරව සම්බන්ධ වේ.

අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් අතේ ගෙන යා හැකි වන පරිදි නිර්මාණය කර ඇති ZenBook Flip 13, 13.9 mm තරම් සිහින් වන අතර 1.3 kg තරම් සැහැල්ලු බවකින් යුතු බහුකාර්ය හැකියාවන්ගෙන් සමවිතය. laptop, tablet, tent, stand, හෝ අවශ්‍ය ඕනෑම අකාරයකට භාවිත කල හැකි වන පරිදි අංශක 360ක් කරකැවිය හැකි වන පරිදි නිර්මාණය කර තිබේ. සුවපහසු යතුරු ලියන හැකියාවක් ලබා දීම සඳහා සහ ලැප් ටොප් පරිගණකයේ පද්ධති සිසිලනය කිරීම සඳහා වැඩිදියුණු කළ edge-to-edge keyboard පරිගණකය විවෘත කිරීමේදී ස්වයන්ක්‍රියව හැඩ ගැසේ. ZenBook Flip 13 හි පැහැදිලි හා විචිත්‍රවත් දර්ශන ලබා දීම සඳහා සිනිඳු FHD OLED NanoEdge touchscreen තිරයක් ඇත. එසේම OLED ස්පර්ශක තිරයේ සාම්ප්‍රදායික LCD වලට වඩා 1.6X වැඩි වර්ණ පරිමාවක් ඇති අතර හානිකර විමෝචන 70% දක්වා අඩු කිරීම සඳහා නිල්-ආලෝක අනුපාතය කළමනාකරණය කරයි. ඒ අනුව පැය ගණනක භාවිතයෙන් පසුව වුවද පරිශීලකයාගේ ඇසට අපහසුවක් නොවන බවට සහතික වේ.

ASUS Pen සහ Windows Ink සමඟ NanoEdge display හැකියාවන් කලාකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ නිර්මාණකරුවන්ට වඩාත් පහසුවක් ගෙන දේ. අළුතින් නිර්මාණය කරන ලද ASUS Pen හි පීඩන මට්ටම් 4096 ක් ඇති අතර එය වඩාත් ස්වාභාවික හැඟීම් ඇති කිරීම සඳහා වැඩි දියුණු කරන ලද නිරවද්‍යතාව සහ සංවේදීතාව සහතික කරයි. එහිදී නිර්මාණකරණය සඳහා සහාය දක්වන යෙදුමක අනිය නිර්මාණශීලිත්වය, සටහන් ගැනීම සහ බුද්ධිමය සංස්කරණය සඳහා මෙම ලැප්ටොප් පරිගණකය ඉතා ගුණාත්මක තේරීමක් වනු ඇත.

ZenBook Flip 13 හි ද්විත්ව ක්‍රියාකාරී ස්පර්ශක – ASUS NumberPad 2.0 ද පෙර මාදිලියට වඩා 30% විශාල වන අතර පහසුවෙන් දත්ත ඇතුළත් කිරීම සඳහා LED-illuminated numeric keypadයකින් ද සමන්විතය. NumberPad පහසුවෙන් සක්‍රිය හෝ අක්‍රිය කිරීමට touchpad එකෙහි විශේෂිත icon ක් ද ඇත.මෘදුකාංග භාවිතයේදී NumberPad සක්‍රිය වූ විට පවා කර්සරය පාලනය කිරීම සඳහා මෙහිදී ඉඩ ලබා දේ. එක් බැටරි අරෝපනයකින් පැය 14 ක් දක්වා ක්‍රියා කළ හැකි ඉහළ බැටරි ධාරිතාවයකින් යුත් 67 Wh බැටරියක් සහිත ZenBook Flip 13 වත්මන් කාර්යබහුල ලෝකයේ ඕනෑම විවිධාකාරයේ ජිවිත රටාවන්ට හුරු වූ සෑම දෙනාටම පහසුවක් ගෙන දේ. මෙහිදී ZenBook Flip 13 හි 65-watt chargerය fast charging සඳහා සහාය වන අතර ASUS USB-C Easy Charge මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක විහිදුනු USB-C හෝ USB-C Power Delivery (PD) chargers හරහා බැටරි ආරෝපණ පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ASUS ZenBook Flip 13 (UX363) හි වැඩි දුර තොරතුරු දැන ගැනීමට www.asus.com/lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Post Views: 1
Previous Post

අඩු ආදායම්ලාභී නිවාස වෙත විදුලිය ලබා දීම ඇරැඹේ

Next Post

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි

editor

editor

Next Post

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved