අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ දීමනා හෙට (23) සිට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ප්‍රතිලාභය පවුල් 270,025 දෙනෙකු සඳහා හිමිවේ. ඒ අනුව, රුපියල් 3,287,163,750ක මුදලක් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (23) දින බැර කෙරේ.
Post Views: 0