• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්

22 June 2026
in දේශීය, පුවත්
ළමා සාක්ෂිකරුවන්ට  අධිකරණයෙන් නව සහනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලදී දරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ පහසුකම් සැලසීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.
වීඩියෝ තාක්ෂණ පහසුකම්: අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනවලට අනුව, දරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව සලසා ඇත.විනිසුරුවරුන් දැනුවත් කිරීම: මෙම නව ක්‍රියාවලිය පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් කටයුතු සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.
නඩු කඩිනම් කිරීම: ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනම් කිරීම සහ ළමා හා යෞවන ආඥා පනතේ ප්‍රතිපාදන පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය නජාත් මල්ලා ම්ජිඩ් (Dr. Najat Maalla M’jid), යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham) සහ යුනිසෙෆ් සංවිධානයේ ළමා ආරක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Next Post

පියාගේ ජන්ම දිනය අර්ථවත්ව සමරමින් ජනතා සේවයට මුල්තැන

Editor TTV News

Editor TTV News

Next Post
පියාගේ ජන්ම දිනය අර්ථවත්ව සමරමින් ජනතා සේවයට මුල්තැන

පියාගේ ජන්ම දිනය අර්ථවත්ව සමරමින් ජනතා සේවයට මුල්තැන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved