• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඌරෝත් රක්ෂණයක් ගනී!

1 July 2026
in දේශීය, පුවත්
ඌරෝත් රක්ෂණයක් ගනී!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් නව සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණයකට අනුව මෙම රක්ෂණ ක්‍රමය සත්ත්ව පාලන ගොවීන් වෙත හඳුන්වා දීමට පියවර ගත් බවය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව්‍යාපාරික මට්ටමේ සූකර ගොවිපළවල අභිජනන සතුන් මෙම රක්ෂණ ආවරණයට ඇතුළත් කෙරේ. අප්‍රිකානු සූකර උණ, හදිසි අනතුරු සහ වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන සතුන්ගේ මරණ සඳහා මෙම රක්ෂණය යටතේ ආවරණ ලබා දීමට නියමිතය.
රක්ෂණ කාලය තුළ මාස 06 සිට අවුරුදු හතර හමාරක් දක්වා වයස් කාණ්ඩවල අභිජනන සතුන් සඳහා වාර්ෂිකව උපරිම රුපියල් 200,000ක රක්ෂිත මුදලකට යටත්ව රක්ෂණ පහසුකම් ලබාගත හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රදේශීය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල දිස්ත්‍රික් කාර්යාල, පශු වෛද්‍ය කාර්යාල, සත්ත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ලබාගත හැක.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය Atlas වෙතින්

Next Post

මැණික්හින්නේ මුතු අලියා මීට කලින් තුන් දෙනෙක්වත් පහරදීල මරලා!

Editor TTV News

Editor TTV News

Next Post
මැණික්හින්නේ මුතු අලියා මීට කලින් තුන් දෙනෙක්වත් පහරදීල මරලා!

මැණික්හින්නේ මුතු අලියා මීට කලින් තුන් දෙනෙක්වත් පහරදීල මරලා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved