• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි

14 April 2026
in දේශීය, පුවත්
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම  සහ ආහාර අනුභව කිරීමේ  නැකත උදාවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍රයක් වන වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද (14) අපරභාග 12.06 ට උදාවිය. නැකැත් සීට්ටුවේ උපදෙස් පරිදි රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා මෙම චාරිත්‍ර ඉටුකිරීමට මුළු මහත් ජාතියම මේ වන විට එක්ව සිටියි. සහජීවනය සහ සාමූහිකත්වය විහිදා දක්වන මෙම අවස්ථාව අලුත් අවුරුදු සැමරුමේ ප්‍රධානතම අංගයකි.
අද දින චාරිත්‍රවලින් අනතුරුව ඉදිරියේදී ඉටුකළ යුතු ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍ර මෙසේය:
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (15) බදාදා පූර්වභාග 06.55 ට යෙදී තිබේ. එහිදී පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා ස්නානය කිරීම සිදුකළ යුතුය. හදිසි රාජකාරී සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 17 සිකුරාදා පූර්වභාග 05.38 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට හෝ 06.50 ට යෙදී ඇත.
මීට අමතරව, අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට පැළ සිටුවීමේ නැකත යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම චාරිත්‍ර මාලාව නිසි අයුරින් ඉටුකරමින් සෞභාග්‍යමත් අනාගතයකට මග පාදා ගැනීම සියලු දෙනාගේ අපේක්ෂාවයි.
Post Views: 3
Previous Post

නොයිඩා කම්කරු විරෝධතාව පිටුපස පකිස්ථාන ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් පවතින බවට උත්තර ප්‍රදේශ් අමාත්‍යවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Next Post

නව අමෙරිකා-ඉරාන සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියාව නාවික විනාශක  නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක  මිසයිල පරීක්ෂා කරයි

උතුරු කොරියාව නාවික විනාශක නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක මිසයිල පරීක්ෂා කරයි

14 April 2026
හන්තාන කටුසු කොණ්ඩය  තරණය කිරීමට ගිය පුද්ගලයෙකු  යුද හමුදාව විසින් බේරාගනියි

රු. ලක්ෂ 75ක මත්ද්‍රව්‍ය සමඟ මාරවිල අකිල වෙන්නප්පුවේදී අත්අඩංගුවට

ඉතිහාසයේ විශාලතම  බලශක්ති ආරක්ෂණ තර්ජනය හමුවේ  තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි  IEA අනතුරු අඟවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියාව නාවික විනාශක  නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක  මිසයිල පරීක්ෂා කරයි

උතුරු කොරියාව නාවික විනාශක නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක මිසයිල පරීක්ෂා කරයි

14 April 2026
හන්තාන කටුසු කොණ්ඩය  තරණය කිරීමට ගිය පුද්ගලයෙකු  යුද හමුදාව විසින් බේරාගනියි

හන්තාන කටුසු කොණ්ඩය තරණය කිරීමට ගිය පුද්ගලයෙකු යුද හමුදාව විසින් බේරාගනියි

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved