• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට ලොව පුරා රටවල් දැඩි පියවර ගනී

24 April 2026
in පුවත්, විශේෂාංග
ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය  සීමා කිරීමට  ලොව පුරා රටවල්  දැඩි පියවර ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සහ ආරක්ෂාවට එල්ල වන බලපෑම් පිළිබඳව පවතින දැඩි කනස්සල්ල හමුවේ, ලොව පුරා රටවල් කිහිපයක් ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට පියවර ගනිමින් සිටී. මෙහි ප්‍රමුඛතම පියවරක් තබමින් ඕස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ ලොව පළමු රට බවට පත්විය.
මෙම තහනම යටතේ TikTok, Alphabet සමාගමට අයත් YouTube සහ Meta සමාගමට අයත් Instagram සහ Facebook වැනි ජනප්‍රිය වේදිකාවන් වෙත පිවිසීමට දරුවන්ට අවස්ථාව අහිමි වේ. ඕස්ට්‍රේලියාවට අමතරව යුරෝපීය රටවල් රැසක් ද දරුවන්ගේ ඩිජිටල් ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා නව නීති රීති හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටී.
සමාජ මාධ්‍ය සමාගම් ද සිය වේදිකාවන් තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ තාක්ෂණික සීමාවන් හඳුන්වා දී ඇතත්, රජයන් පෙන්වා දෙන්නේ ස්වේච්ඡා සීමාවන්ට වඩා දැඩි නීතිමය රාමුවක අවශ්‍යතාව පවතින බවයි. විශේෂයෙන්ම මාර්ගගත (online) හිංසනයන්ගෙන් සහ අහිතකර අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙම නව නියාමනයන්හි මූලික අරමුණ වී තිබේ.
Post Views: 5
Previous Post

එළැඹෙන වෙසක් සමයේ මත්පැන් අලෙවිසල් විවෘතව පවතින දින පිළිබඳව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ නිවේදනයක්

Next Post

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බුද්ධිමය දේපළ දින  සැමරුම් උත්සවය  කොළඹදී පැවැත්වෙයි

ලෝක බුද්ධිමය දේපළ දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්වෙයි

24 April 2026

රජයේ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති අතරමග නැවතේ

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වත්මන් තත්ත්වය මෙන්න

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වත්මන් තත්ත්වය මෙන්න

24 April 2026
උසස් අධ්‍යාපනයට  ජාතික ප්‍රතිපත්තියක්

උසස් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බුද්ධිමය දේපළ දින  සැමරුම් උත්සවය  කොළඹදී පැවැත්වෙයි

ලෝක බුද්ධිමය දේපළ දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්වෙයි

24 April 2026

රජයේ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති අතරමග නැවතේ

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved