• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

පෙට්‍රල් සැපයුම අවදානමක

16 April 2026
in පුවත්, විදෙස්
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන තෙල් පිරිපහදුවක  දැවැන්ත ගින්නක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ පවතින තෙල් පිරිපහදු දෙකෙන් එකක් වන මෙල්බර්න් නුවරට නිරිත දෙසින් පිහිටි විවා (Viva) සමාගමට අයත් ‘කෝරියෝ’ (Corio) පිරිපහදුවේ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 50%ක් සහ සමස්ත රටේ අවශ්‍යතාවයෙන් 10%ක් සපයන මෙම පිරිපහදුවේ ඇති වූ පිපිරීම් සහ ගිනිදැල් හේතුවෙන් එරට පෙට්‍රල් සැපයුමට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇත. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවද, පෙට්‍රල් නිෂ්පාදන ඒකක දෙකකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ඩීසල් මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම අනතුර නිසා ජනතාව කලබලයෙන් ඉන්ධන රැස් කිරීමට පෙළඹීමෙන් පිරවුම්හල්වල හිඟයක් ද නිර්මාණය වී තිබේ. ආරක්ෂිත පියවරක් ලෙස ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් නිෂ්පාදනය දැනට අඩු මට්ටමකින් පවත්වාගෙන යන අතර, ගින්නට හේතුව “උපකරණවල දෝෂයක්” බවට වික්ටෝරියා ගිනි නිවන ඒකකය සැක කරයි. ඕස්ට්‍රේලියාව සිංගප්පූරුව වැනි රටවලින් ඉන්ධන ආනයනය කරන බැවින් දීර්ඝ කාලීන බලපෑම සීමිත වනු ඇතැයි විශේෂඥයෝ පවසති.
Post Views: 1
Previous Post

ලෝක බැංකුවෙන් Water Forward වැඩසටහන ඇරඹේ

Next Post

කොළඹ ජල ඉල්ලුම පහත වැටෙයි ජල කප්පාදුව පිළිබඳ තීරණය 19 වැනිදායින් පසු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට  කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

16 April 2026
විදේශ විනිමය අනුපාත  සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව  දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත්  ශක්තිමත් කිරීමට එකඟ වෙයි

ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද  චීන ආර්ථිකය බලාපොරොත්තු  වූවාට වඩා වේගයෙන්  වර්ධනය වෙයි

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු  එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට  කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

16 April 2026
විදේශ විනිමය අනුපාත  සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව  දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත්  ශක්තිමත් කිරීමට එකඟ වෙයි

විදේශ විනිමය අනුපාත සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වෙයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved