editor ttvnews

editor ttvnews

ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරන්න පැකිලෙන්නේ නැති බවත් හැකි සෑම අවස්ථාවකම ඔහු නීතිය සෙල්ලමකට ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන – හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන – හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය මහත්මියට තමා කිසිදු අපහාසයක් සිදු නොකල බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා...

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන්...

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ජුනි සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි...

රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

මහ කන්නයේ වී වගා කරන ගොවි ජනතාවට පොහොර සහනාධාරය වශයෙන් රජය විසින් ලබා දෙන ලද රුපියල් බිලියන 11ක මුදලක් පසුගිය...

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට පාසල් දරුවන් දහසක්  උපකරණ ලබා දීමේ වැඩසහනක් – වනවාසී රාහුල හිමියන්

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට පාසල් දරුවන් දහසක්  උපකරණ ලබා දීමේ වැඩසහනක් – වනවාසී රාහුල හිමියන්

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට සමගාමීව පාසල් දරුවන් දහසක් සඳහා පාසල් උපකරණ හා පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසහනක්...

ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි....

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් -ජනපති

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ...

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍ය හරීන්...

Page 68 of 107 1 67 68 69 107

Recent News