Editor TTV News

Editor TTV News

දිවයින පුරා වියළි කාලගුණයක්

දිවයින පුරා වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත්,...

ඉරානය සමග එක්වෙන බව කියා මිනිත්තු 10කින් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ඝාතනය කළ බවට ආරංචි පැතිරේ

ඉරානය සමග එක්වෙන බව කියා මිනිත්තු 10කින් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ඝාතනය කළ බවට ආරංචි පැතිරේ

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර (War Announcement) මිනිත්තු කිහිපයකින් හිස්බුල්ලා නායක...

ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හඳුන්වා දුන්නේ තමන් බව රවී කරුණානායක පවසයි

ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හඳුන්වා දුන්නේ තමන් බව රවී කරුණානායක පවසයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බව හිටපු මුදල් අමාත්‍ය...

මාස ගණනක් තිස්සේ ලුහුබැඳ කමේනි ඇතුළු ඉරාන නායකයෝ දඩයම් කළ ආකාරය හෙළිවේ

මාස ගණනක් තිස්සේ ලුහුබැඳ කමේනි ඇතුළු ඉරාන නායකයෝ දඩයම් කළ ආකාරය හෙළිවේ

"එකම තැනකදී" කොටු වෙයි ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශය (CIA) විසින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ගමන් බිමන් මාස කිහිපයක...

සංචාරකයන්ට සහ විදෙස් ගත ශ්‍රමිකයන්ට සුබ සාධන වැඩපිළිවෙළක්

සංචාරකයන්ට සහ විදෙස් ගත ශ්‍රමිකයන්ට සුබ සාධන වැඩපිළිවෙළක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ...

ලෝක කුසලානයෙන් ඉවත් වූ සිම්බාබ්වේ කණ්ඩායමට මව් රටට යාමට නොහැකිව ගැටලුවක

ලෝක කුසලානයෙන් ඉවත් වූ සිම්බාබ්වේ කණ්ඩායමට මව් රටට යාමට නොහැකිව ගැටලුවක

ICC විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවතට විසි වූ සිම්බාබ්වේ...

ඉන්ධන උතුරා යන තෙක් පිරවූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ඉන්ධන උතුරා යන තෙක් පිරවූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු සිය යතුරුපැදියේ ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන යාමේදී...

බේරූට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශයන්ගේ මහාමාර්ග අඩපණ වෙයි

බේරූට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශයන්ගේ මහාමාර්ග අඩපණ වෙයි

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් බේරූට් නුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශ (Southern Suburbs) ඉලක්ක කර එල්ල කරන ලද මාරක ප්‍රහාරවලින් පසු, අද...

සාගරයට ප්ලාස්ටික් හා කසළ  බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියටම

සාගරයට ප්ලාස්ටික් හා කසළ බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියටම

ලෝකයේ සාගර පද්ධතියට වැඩිම වශයෙන් ප්ලාස්ටික් සහ කසළ බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව මුල් රටවල් 10 අතරට පැමිණ ඇති...

Page 2193 of 2885 1 2,192 2,193 2,194 2,885
  • Trending
  • Comments
  • Latest

Recent News