Editor TTV News

Editor TTV News

නිදහස් කළ ඉන්දීය ධීවරයන් වහාම මෙරටට ගෙන්වා ගන්න – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්ගෙන් ඉල්ලීමක්

නිදහස් කළ ඉන්දීය ධීවරයන් වහාම මෙරටට ගෙන්වා ගන්න – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්ගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා අධිකරණයක් මගින් නිදහස් කරන ලද තමිල්නාඩු ධීවරයන් පිරිස කඩිනමින් යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මහ...

වසරේ ගතවූ දින 45 තුළ  සංවිධානාත්මක වෙඩි තැබීම්වලින්  පුද්ගල මරණ 09ක්

වසරේ ගතවූ දින 45 තුළ සංවිධානාත්මක වෙඩි තැබීම්වලින් පුද්ගල මරණ 09ක්

2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගතවූ දින 45ක කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 09 දෙනෙකු...

දිවයිනේ සියලුම  තෘතීයික සත්කාර රෝහල්  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

දිවයිනේ සියලුම තෘතීයික සත්කාර රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

මෙරට තෘතීයික සත්කාර සේවා සපයනු ලබන සියලුම රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරාගෙන පවත්වාගෙන යාම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති...

වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

පෙබරවාරි 14 වන දිනට යෙදුණු ආදරවන්තයන්ගේ දිනයත් සමඟ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල පිරිසක් පැමිණි බව නල්ලතන්නි...

අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන  ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයින්...

නීතිඥ සංගමයේ සභාපතිගෙන් මාධ්‍යයට දොස්

නීතිඥ සංගමයේ සභාපතිගෙන් මාධ්‍යයට දොස්

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලෙස කටයුතු කරන...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් මිලියන 2.4ක වංචාවක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් මිලියන 2.4ක වංචාවක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගල්ෆ් කලාපීය ජාතිකයෙකු රවටා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් මිලියන 2.4ක මුදලක් වංචා කළ ගල්ෆ් ජාතික...

“මම මට ආදරෙයි 2026” වැරදිකරුවන් යහපත් පුරවැසියන් කිරීමේ අලුත් වැඩසටහනක් ඇරඹෙයි

“මම මට ආදරෙයි 2026” වැරදිකරුවන් යහපත් පුරවැසියන් කිරීමේ අලුත් වැඩසටහනක් ඇරඹෙයි

සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “මම මට ආදරෙයි 2026” වැඩසටහන ඊයේ...

බ්‍රිතාන්‍ය දේශපාලන  ස්ථාවරත්වයේ සංකේතය ලැරී පූසා වසර 15ක් සපුරයි

බ්‍රිතාන්‍ය දේශපාලන ස්ථාවරත්වයේ සංකේතය ලැරී පූසා වසර 15ක් සපුරයි

බ්‍රිතාන්‍ය රජයේ නිල මීයන් අල්ලන්නා ලෙස කටයුතු කරන 'ලැරී' (Larry) පූසා, අද (පෙබරවාරි 15) දිනට ලන්ඩනයේ අංක 10 ඩවුනින් වීදියේ...

අමෙරිකානු රාජ්‍ය ලේකම්  මාර්කෝ රූබියෝ  යුරෝපා සංචාරයක

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ යුරෝපා සංචාරයක

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා අද (15) සිට දින දෙකක කාලයක් ස්ලෝවැකියාවේ සහ හංගේරියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. ජර්මනියේ...

Page 2229 of 2739 1 2,228 2,229 2,230 2,739
  • Trending
  • Comments
  • Latest

Recent News