Editor TTV News

Editor TTV News

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ  ගල් අඟුරු වංචාව වහන්නයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ගල් අඟුරු වංචාව වහන්නයි

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම, ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් රජයට එල්ල වී ඇති බරපතළ වංචා චෝදනා...

හිටපු අධ්‍යාපන ලේකම්වරයකු චක්‍රලේඛ උල්ලංඝනය කරමින්  ජනප්‍රිය පාසල්වලට සිසුන් 528ක් ඇතුළත් කරලා

හිටපු අධ්‍යාපන ලේකම්වරයකු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ජනප්‍රිය පාසල්වලට සිසුන් 528ක් ඇතුළත් කරලා

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය පාසල් 106ක අතරමැදි ශ්‍රේණි සඳහා චක්‍රලේඛ රෙගුලාසිවලට පටහැනිව සිසුන් 528 දෙනෙකු නීති විරෝධී ලෙස බඳවාගෙන ඇති...

රන් මුදුවට  ‘පින්තාරු මුදුවක්’ තබා ගිය  තලවකැලේ ‘කට්ට හොරා’

රන් මුදුවට ‘පින්තාරු මුදුවක්’ තබා ගිය තලවකැලේ ‘කට්ට හොරා’

තලවකැලේ නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකට කඩාපාත් වූ අමුතුම වර්ගයේ ‘කට්ට හොරෙක්’ රුපියල් 50,000ක රන් මුදුවකට විද, ඒ වෙනුවට පිත්තල මුදුවක් ‘තෑගි’...

පෘතුගීසීන් රැගෙන ගිය  පෞරාණික භාණ්ඩ  යළි මෙරටට ගෙන්වීමට ඒකාබද්ධ කමිටුවක්

පෘතුගීසීන් රැගෙන ගිය පෞරාණික භාණ්ඩ යළි මෙරටට ගෙන්වීමට ඒකාබද්ධ කමිටුවක්

පෘතුගීසි පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ නැවත ලබා ගැනීම සඳහා මූලික අධ්‍යයනයක් සිදු කිරීමට ඒකාබද්ධ...

බාල ගල්අඟුරු සිද්ධියෙන් වූ පාඩුව සෙවීමට විශේෂඥ කමිටුවක්

බාල ගල්අඟුරු සිද්ධියෙන් වූ පාඩුව සෙවීමට විශේෂඥ කමිටුවක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට බාල ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එමගින් සිදුවූ පාඩුව ගණනය කිරීම සහ...

නවසීලන්තයට එරෙහි  තීරණාත්මක තරගය සඳහා  ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්

නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය අද රාත්‍රී 7 ට කොළඹ...

ආබාධිත දරුවන්ගේ ආධාර මුදල් වංචා කළ  හිටපු සමාජ සේවා නිලධාරියෙකු  අල්ලස් කොමිසමෙන්  අත්අඩංගුවට

ආබාධිත දරුවන්ගේ ආධාර මුදල් වංචා කළ හිටපු සමාජ සේවා නිලධාරියෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා මත ඊයේ (24) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

Page 2360 of 2989 1 2,359 2,360 2,361 2,989
  • Trending
  • Comments
  • Latest

Recent News