Editor TTV News

Editor TTV News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා...

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්ප පවතින බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවර කර දීම වැඩිහිටියන්ගේ යුතුකම...

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බව ජනාධිපති අනුර දිසානායක මහතා කෙදිනකවත් පවසා නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන්...

ඇප ගන්න පුලුවන් විදිහට නඩු දාන්න නැත්තම් මරණවා –  කොස්ගොඩ සුජීගෙන් මරණ තර්ජන

ඇප ගන්න පුලුවන් විදිහට නඩු දාන්න නැත්තම් මරණවා – කොස්ගොඩ සුජීගෙන් මරණ තර්ජන

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවකට ඇප ලබාගත හැකිවන අන්දමින් නඩු පවරන ලෙස පවසා විදෙස්ගතව සිටින අපරාධකරුවෙකු වන ජගමුණි සුජීව...

තවත් ප්‍රබල  භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කරයි (Updates  )

තවත් ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කරයි (Updates )

  පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ හට ගෙන තිබෙනවා. පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ යි මෙම භූමිකම්පාව...

හදිසියේ කළ  කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් බිමල්ගේ කෑලි ගැලවෙයි

හදිසියේ කළ  කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් බිමල්ගේ කෑලි ගැලවෙයි

ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද (10) පෙරවරුවේ සිදු කර තිබෙනවා. ජනාධිපති අනුර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

2026 අයවැයෙන් විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක් 

2026 අයවැයෙන් විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක් 

2025 අයවැයෙන් වැටුප් වැඩිවීම් නොලැබුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත්, 2026 අයවැය මඟින් ඔවුන් සඳහා සුදුසු ප්‍රතිලාභ සැලසීමට...

Page 2414 of 2721 1 2,413 2,414 2,415 2,721
  • Trending
  • Comments
  • Latest

Recent News