editor

editor

මෙරට අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි – ජනපති

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ...

විදුලි බල මණ්ඩලයේ වැරදි නිසා ගොවින්ට සිදු වන්නේ ආසාධාරණවයක් – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

දකුණු පලාතට විදුලිය ලබා දීමට සම්ප්‍රේෂණ පද්ධතිය සකස් නොකිරීමේ සම්පුර්ණ වගකීම විදුලි බල මණ්ඩලය සතු බවත් ඒ හේතුවෙන් ගොවීන්ට ජලය...

දකුණේ විදුලිය ගැටළුව විසදන්න සාගල මැදිහත් වෙයි

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය...

මිහින්තලා පුදබිමේ විදුලිය කැපුවට නාමල්ගේ ගෙදර විදුලිය කැපුවේ නැහැ – විපක්ෂ නායක සජිත්

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව...

එප්පාවල පොස්පේට් සමාගම විකිණිමේ සුදානමක් – ජාතික ගොවිජන සම්මේලනය

මෙරට ස්වාභාවික සම්පතක් වන එප්පාවල පොස්පේට් රාජ්‍යය සමාගම මේ වන විට පුද්ගලික ආයතන 03 කට, විකිනීම සඳහා පිඹුරුපත් සකස් කර...

ජනතාව ප්‍රතික්ෂේප කරන පක්ෂ එක්ක ඉදිරියට යන්න බෑ – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂවල අය එක්ක ඉදිරි ගමනක් යන්න අපහසු බවත් මන්ත්‍රීවරුන් විදිහට රටේ ආර්ථිකය නිවැරදිව හසුරවන ආකාරයේ කටයුතු...

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10 ක් ඇතුළත මෙරට දියුණු කළ හැකියි – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10 ක් ඇතුළත මෙරට දියුණු කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ...

Page 75 of 1126 1 74 75 76 1,126

Recent News