• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ මහ නගර සභාවේ වේලාවන්  වෙන්කිරීමට ස්වංක්‍රියව යන්ත්‍රයක්   

9 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මහා නගර සභාවේ සේවාවන් සඳහා වේලාවක් ස්වංක්‍රියව වෙන්කරවා ගැනීමේ පද්ධතිය (Automated Appointment Booking System for CMC) හදුන්වා දීම නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ mප්‍රධානත්වයෙන් ඊයෙ (08) කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය ” කොළඹ මහා නගර සභාව මගින් සපයන සියලු සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙත ලබාදීම සඳහා කොළඹ මහා නගර සභාව මගින්, තමාට සිදුකර ගත යුතු සේවාවන් වලට අදාල නිලධාරිවරයකු හමුවීමට කලින් වේලාවක් වෙන් කරවා ගැනීම සදහා 0112 208 208 දුරකථන අංකය හදුන්වා දීමයි අද දින සිදුකරනු ලබන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන සමග එක්ව මෙම කටයුතු සිදුකරනු ලබන අතර සතියේ දිනයන්හි පෙරවරු 8.00 සිට පස්වරු 4:30 දක්වා කාලය තුළ ඉහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වේලාවක් වෙන් කරවා ගැනීමට හැකිවේ. 0112 208 208 දුරකථන අංකයට අමතා ස්වයංක්‍රිය සේවාවට පිවිස තමාට සේවාවක් ලබාගත යුතු අංශය තෝරා ගත යුතු අතර අදාල අංශය තෝරා ගත් පසු ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ඇතුළු කිරීම සිදු කළ යුතු වේ.වේලාව වෙන් කරවා ගත් පසු අදාල දිනයට පැමිණ තමා වෙන් කරවා ගත් නිලධාරිවරයා හමුවී තමාගේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කර ගැනීමට මෙමගින් හැකි වේ. ඉදිරියේදි කොළඹ නාගරික බල ප්‍රදේශයේ Covid 19 සඳහා විදිනු ලබන Oxford- AstraZeneca එන්නත මහජනයාට ලබා ගැනීම සඳහා කලින් වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට හැකිවන පරිදි e- channelling පද්ධතියක් හදුන්වා දිමට කටයුතු සිදු කරනු ලබනවා.මේ වන විට මෙම ක්‍රියාන්විතය සිදුකිරීම සඳහා යුහුසුලුව කටයුතු කරමින් පවතිනවා. මෙවැනි ක්‍රියාන්විතයක් සිදු කිරිම සදහා උපරිම දායකත්වය සපයන කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් ඇතුලු සියලු ආයතනික අංශ ප්‍රධානීන් හට මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා යැයි නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 2
Previous Post

කිලෝ මීටර් 13,000 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

editor

editor

Next Post

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved