• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බී 640 – නයිනමඩම, ඉරනවිල හරහා හලාවත මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින්

10 October 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බී 640 – නයිනමඩම, ඉරනවිල හරහා හලාවත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ නයිනමඩම, ඉරනවිල හරහා හලාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයකට අද (10) දින සහභාගී වෙමිනි.

පෑලියගොඩ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ හා හලාවත නගර වල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මෙය ඉදිකරනු ඇත.

ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශයට සමාන්තරව දිවෙන වෙන්නප්පුව සිට හලාවත දක්වා වූ කොටසේ කිලෝමීටර් 20.75 ක ඉදිකිරීම් කඩිනම් කර ඇත. මං තීරු දෙකක් යටතේ ඉදිවන මෙම මාර්ගය සදහා රුපියල් මිලියන 800 ක මුදලක් වැය වේ.

මෙම මාර්ගය ඉදිකිරීමට සමාන්තරව ඉරනවිල ප්‍රදේශයේ පාපැදි මං තීරුවක් හා හලාවත ප්‍රදේශයේ ව්‍යායාම් මං තීරුවක් ඉදිකිරීම, මුහුදු ඛාදනය වැලැක්වීම සදහා වැටකෙයියා පැල රෝපණය සහ මුහුදුබඩ ප්‍රදේශයට විශේෂිත වූ මගුල් කරඳ වැනි පැල වර්ග මාර්ගය දෙපස සිටුවීමට ව්‍යාපෘති භාර නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා උපදෙස් ලබා දුන්නේය.

අදාළ මාර්ගය ඉදිකිරීම තුළින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය, ධීවර ප්‍රජාවගේ ව්‍යාපාරික කටයුතු පහසු කරලීම ඇතුළු ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි රැසක් හිමිවනු ඇත.

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, හලාවත විධායක ඉංජිනේරු පී.බී.කේ.ජී. කපුකොටුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට සහභාගී වී සිටියහ.

 

 

Post Views: 5
Previous Post

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Next Post

උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

editor

editor

Next Post

උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved