• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක නිවාස 88කට හානි පුද්ගලයින් 104ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල

15 May 2026
in දේශීය, පුවත්
අයහපත් කාලගුණයෙන්  දිස්ත්‍රික්ක 7ක නිවාස 88කට හානි පුද්ගලයින් 104ක්  සුරක්ෂිත මධ්‍යස්ථානවල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක නිවාස 88කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට වන අතර එහි නිවාස 40ක් අර්ධ හානියට ලක්ව ඇත. මීට අමතරව මඩකලපුව (25), රත්නපුර (9), ගාල්ල (5), කොළඹ (5) සහ මොනරාගල (4) යන දිස්ත්‍රික්කවලින් ද නිවාස හානි වාර්තා වේ. පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් පවුල් 29කට අයත් පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 1
Previous Post

හරි දේශය වෙබ් අඩවිය නිහඬ කිරීමට දැවැන්ත බැංකුවක් ගත් උත්සාහය පාරාවළල්ලක් වෙයි:

Next Post

ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

PayPal ශ්‍රී ලංකාවට  මෙරට ඩිජිටල් ආර්ථිකයේ  නව යුගයක් අගමැතිනියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක් මගේ ඉවසීම ඉක්මවා යමින් පවතිනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව පරිච්ඡේදයක් අමාත්‍ය විජිත හේරත් සහ ජනපති ලූකෂෙන්කෝ අතර තීරණාත්මක හමුවක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved