• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොකඩවා ඇදහැලෙන වර්ෂාවෙන් බලපිටිය පහත්බිම් සහ ගංගාතිලක විහාරස්ථානයද ජලයෙන් යටවෙයි

16 September 2026
in දේශීය, පුවත්
නොකඩවා ඇදහැලෙන වර්ෂාවෙන් බලපිටිය පහත්බිම් සහ ගංගාතිලක විහාරස්ථානයද ජලයෙන් යටවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බලපිටිය කොට්ඨාසයේ පහත් බිම් ප්‍රමාණයක් යටවී ඇති බව වාර්තා වේ. අහුන්ගල්ල පොල්අතුපළාත ගංගාතිලක විහාරස්ථානයද මාදු ගඟ පිටාර ගැලීම නිසා ජලයෙන් යටවී ඇත.
මාදු ගඟ ආසන්නයේ සොරොව්වක් අසන්නයේ මෙම විහාරස්ථානය පිහිටා තිබීම නිසා මෙසේ ජලයෙන් යටවී ඇති බවත්, මාදු ගඟේ කිඹුලන්ගේ ගහනය වැඩි නිසා කිඹුලන්ගේ තර්ජනයද ඇතිවිය හැකි බවත් විහාරවාසි බටුගම්පොළ විසුද්ධාලංකාර හිමියෝ පවසති. ඉදිරියේදී ප්‍රාදේශීය සභාව මගින් ජලයෙන් යටවන පාර පොළොව මට්ටමට වඩා උස් කර සකස් කර දීමට උත්සාහ කරන බව විහාරස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇම්. ඩබ්ලිව්. සෙනරත් මහතා සඳහන් කර ඇත.
Post Views: 2
Previous Post

සංචාරක, වෙළද හා ප්‍රවාහන අංශ වර්ධනයෙන් ලංකාවේ සේවා අංශය ශක්තිමත් වෙයි..

Next Post

වසර 33ක නාවික සේවයෙන් රියර් අද්මිරාල් ධනේෂ් පත්බෙරිය විශ්‍රාම ලබයි

Editor TTV News

Editor TTV News

Next Post

වසර 33ක නාවික සේවයෙන් රියර් අද්මිරාල් ධනේෂ් පත්බෙරිය විශ්‍රාම ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved