• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බණ්ඩාරවෙල පාසල් විද්‍යාගාරයේ ගිනි ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියගේ සංවේදී හෙළිදරව්ව

13 April 2026
in දේශීය, පුවත්
බණ්ඩාරවෙල පාසල් විද්‍යාගාරයේ  ගිනි ගැනීමෙන්  බරපතළ තුවාල ලැබූ  සිසුවියගේ සංවේදී හෙළිදරව්ව
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළ පසුගිය මාර්තු 23 වනදා සිදු වූ අනතුර සම්බන්ධයෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවිය ඉතා සංවේදී කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ. ඇය පවසන පරිදි මෙය බීකරයක් පිපිරීමක් නොව, ගුරුවරියකගේ නොසැලකිලිමත්කම නිසා සිදු වූ ගිනි ගැනීමකි. ශාක පත්‍රවල පිෂ්ඨය පරීක්ෂා කිරීමේ පරීක්ෂණය අතරතුර ස්ප්‍රීතු ලාම්පුවේ ඉන්ධන අවසන් වී ඇති අතර, දැල්වෙමින් තිබූ ලාම්පුවට ස්ප්‍රීතු පිරවීමට ගුරුවරිය උත්සාහ කර ඇත. එහිදී ගින්න ඇවිලී ඇති අතර, බියට පත් ගුරුවරිය අත තිබූ ස්ප්‍රීතු කෑනය සිසුවිය දෙසට විසි කර තිබේ. මේ හේතුවෙන් සිසුවියගේ සිරුරේ ගින්න ඇවිලී ඇති අතර, පන්තියේ ඩෙස්ක් එකකට පාදය සිරවීම නිසා ඇයට වහාම ඉන් ඉවත් වීමට ද නොහැකි වී ඇත.
ගින්න ඇවිලුණු අවස්ථාවේ විද්‍යා ගුරුවරිය සිසුවියට උදව් නොකර විද්‍යාගාරය තුළ රැඳී සිට ඇති අතර, සිසුවිය තනිවම බුදු මැදුර අසලට දිව ගොස් ගසක අත්තක් කඩාගෙන ගින්න නිවීමට උත්සාහ කර තිබේ. පසුව වෙනත් ගුරුවරියන් පැමිණ ඇයට උදව් කර ඇති බව සඳහන් වේ. බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙය පොලීසියට දන්වන ලෙස උපදෙස් දුන්න ද, බල ප්‍රදේශය සම්බන්ධ ගැටලු පවසමින් පොලීසිය පැමිණිල්ල භාර ගැනීම ප්‍රමාද කර ඇති බවට සිසුවියගේ මව චෝදනා කරයි.
දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවියගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු පිළිස්සුම් තුවාල පවතින අතර, ඇය මේ වන විට රෝහල තුළදීම ඩෙංගු රෝගයට ද ගොදුරු වී සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මෙතෙක් ආරම්භ වී නොමැති බවත්, පාසල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කරන බවත් සිසුවියගේ පාර්ශවයෙන් වැඩිදුරටත් චෝදනා එල්ල වේ.
Post Views: 9
Previous Post

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හෙට චීනයට

Next Post

ඉරානයට අවි ලබාදෙන බවට එල්ල වන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට අවි ලබාදෙන බවට  එල්ල වන චෝදනා  චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඉරානයට අවි ලබාදෙන බවට එල්ල වන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා සහන සේවා සඳහා  මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී  නිලධාරීන්ට උපදෙස්

දිට්වා සහන සේවා සඳහා මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී නිලධාරීන්ට උපදෙස්

15 May 2026
කැනඩාව මැයි මාසය  ‘බෞද්ධ උරුම මාසය’ ලෙස  නිල වශයෙන් නම් කරයි

කැනඩාව මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නිල වශයෙන් නම් කරයි

15 May 2026
ලංවිම ප්‍රතිව්‍යූහගතකරණයට සමගාමීව  ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත්  සේවකයන් 1,898කට  රුපියල් බිලියන 8.5ක වන්දි ප්‍රදානය අද

ලංවිම ප්‍රතිව්‍යූහගතකරණයට සමගාමීව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් සේවකයන් 1,898කට රුපියල් බිලියන 8.5ක වන්දි ප්‍රදානය අද

15 May 2026
මල්වානේ ‘අයිතිකරුවකු නැති’  අක්කර 16ක මන්දිරය  අන්තරේ අත්පත් කරගනී

මල්වානේ ‘අයිතිකරුවකු නැති’ අක්කර 16ක මන්දිරය අන්තරේ අත්පත් කරගනී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සහන සේවා සඳහා  මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී  නිලධාරීන්ට උපදෙස්

දිට්වා සහන සේවා සඳහා මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී නිලධාරීන්ට උපදෙස්

15 May 2026
කැනඩාව මැයි මාසය  ‘බෞද්ධ උරුම මාසය’ ලෙස  නිල වශයෙන් නම් කරයි

කැනඩාව මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නිල වශයෙන් නම් කරයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved