27 April 2024
#ක්‍රීඩා

රනිල් වාර්තාවක් තැබු බව බන්දුල කියයි

ණය ගැනීමෙන් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පෙවරුවේ කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටින්නේ රටේ ණය බර වැඩි වී ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය වැඩි වීම හේතුවෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *